නවක එකතු කිරීම ( සිංහල )

( සිංහල )
2018-10-16
සූරා අන්කබූත් අංක 29 වාකශ 1 – 69දක්වා සිංහල පරිවර්තනය

( සිංහල )
2018-08-18
මාතෘකාවට අනුව අප විසින් යහපත් දේ පමණක් කිරීමට වගබලා ගත යුතුයි. එනම් පවිත්‍ර දේ හරි හම්බකිරීම පවිත්‍ර දේ සඳහා වියදම් කිරීම යනාදි වශයෙනි.

( සිංහල )
2018-08-18
කෙනෙකු සමාජයට අසල්වැසියන්ට හා රටට ලෝකයට හොඳ තැනැත්තෙකු වීමට පෙර පවුලේ සාමාජිකයින් හට වැද විය යුතුයි. එවිට ඔහු අල්ලාහ් දෙවිඳුගේ ගෞරවයට ලක් වෙනවාට කිසිම සැකයක් නැත.

( සිංහල )
2018-08-18
අනුන් පිළිබඳ සිතේ හටගන්නා නරක සිතුවිලි යටපත් කර එය කෙමෙන් නැති කලේ නැත්නම් ඒව වචනයට සහ කයට ඇතුලුවී මහා විනාශයක් ඇති කරයි.

( සිංහල )
2018-08-18
යහපත් චේතනා තුලින් සහ යහපත් අරමුණු තුලින් සිත් පිරිසිඳු කිරීමට හැකි බව විස්තර කර ඇත.

( සිංහල )
2018-08-18
අනුන්ගේ සැපතට සම්පතට ඊරෂියා කරන ඒවා ඔවුන්ගෙන් ඉවත්වී තමන් වෙතට සේන්දු විය යුතුයැයි අපේක්ෂා කරති.

( සිංහල )
2018-08-18
මව්වරුන් දරුවන් දස මසක් කුසේ දරා බොහෝ දුක් වේදනා විඳ දරුවන් ඇති දැඩි කිරීමට කැප වෙති. එබැවින් දෙමවිපියන් වයස්ගත වීමෙන් පසු විශේෂයෙන් සැලැකීමට වගබලා ගනිමු.

( සිංහල )
2018-08-18
දෙමව්පියන් වෙනුවෙන් කැප වීම උත්තරීතර ක්‍රියාවක් බව ඉස්ලාමය පෙන්වාදෙයි. ඔවුහු සිය දරුවන් හදා වඩා ඇති දැඩි කිරීමට වෙහෙස මහන්සි වූහ.
නවක එකතු කිරීම ( සියලු භාෂා )

( උස්බෙක් )
2015-09-21
මෙම කොටසෙහි හජ් ඉස්ලාමයේ එක් මූලිකාංගයක් බවත් එය මූලික අවශ්‍යතාවක් බවත් ජීවිතයේ එක් වරක් හැර සෑම වසරක කිරීම අනිවාර්ය නොමැති බවත් පහැදිලි කරන ලිපියකි. එමෙන්ම පිළිගනු ලැබූ හජ් වන්දනාවට ස්වර්ගය හැර වෙනත් කුසලක් නොමැති බවත් තවදුරටත් පැහැදිලි කරයි

( ප්‍රන්ස )
2015-09-21
මක්කාහ් වෙත ගොස් හජ් කිරීම ඉස්ලාමයේ මූලිකාංග අතුරින් පස්වැනි මූලිකාංගය වේ. මෙය ශරීරය සිත හා ධනය යන කොටස් තුනම එකතු කරමින් කරන නැමදුමකි. ජීවිතයේ එක් වතාවක් හෝ ශාරීරිකව හා මූල්‍යමය වශයෙන් හැකියාවක් ඇති උදවිය මෙය ඉටු කිරීම ඔවුන්ගේ වගකීම වේ. උත්තරීරත අල්ලාහ් මෙසේ පවසයි. එය වෙත ගොස් හජ් ඉටු කිරීම සඳහා හැකියාව ඇත්තවුන් අල්ලාහ් වෙනුවෙන් හජ් කිරීම ජනයා කෙරෙහි පැවරුනු වගකීමය. කවරෙකු එය ප්‍රතික්ෂේප කළේද එවිට දැනගනු සැබැවින්ම අල්ලාහ් ලෝවැසියන්ගෙන් අවශ්‍යතාවන්ගෙන් තොරය. අල් කුර්ආන් 3:97

( ස්පාඤ්ඤ )
2015-09-21
මෙම ලිපියේ නියමිත දිනයන් තුළ හජ් ඉටු කරන්නෙකු හජ් වන්දනාව කළ යුතු ආකාරය එහි පිළිවෙළ එම වතාවත් ඉටු කරන අයුරු ඉතා කෙටියෙන් අවශ්‍ය ප්‍රමාණයට සඳහන්ව ඇත

( ස්පාඤ්ඤ )
2015-09-21
ස්පාංඤ භාෂාවෙන් ලියවුනු ලිපියකි. ඉස්ලාමයේ මූලිකාංග අතුරින් මූලිකාංගයක් වන හජ් පිළිබඳ මෙහි සාකච්ඡාවට බඳුන් වේ

( ජර්මන් )
2015-08-05

( ජර්මන් )
2015-08-03
ඉස්ලාමය ඌරන් හා සුනඛයින්ට දැඩි ලෙස කටයුතු කරන්නට ඇරයුම් නොකර බව තහවුරු කරමින් එය පැහැදිලි කරමින් ජර්මන් භාෂාවට පරිවර්තනය කරනු ලැබූ ලිපියකි මෙය.

( ජර්මන් )
2015-07-30
මෙය ජර්මන් භාෂාවට පරිවර්තනය කරනු ලැබූ ලිපියකි. මෙහිදී හෝලන්ද ජාතිකයකු ඉස්ලාමය වැළඳගත් කතාව සඳහන් කෙරෙන අතරම මෙම දහම සත්‍යය බව ඔහු මෙහි දී පවසා සිටියි.

( ජර්මන් )
2015-07-30
මෙම ලිපිය ඉස්ලාමීය ආගමික ප්‍රචාරයකු වූ යූසුෆ් එස්ටේට් පිළිබඳවය