මුස්ලිම්වරු තම සමාජයට යහපතක් සිදු කරන්නේ කෙසේද?

මාතෘකාව: මුස්ලිම්වරු තම සමාජයට යහපතක් සිදු කරන්නේ කෙසේද?
භාෂාව: සිංහල
ලේඛකයා: ජමාල් ස්රාබූසෝ
පරිවර්තනය: ජාසිම් බි දඉයාන්
විමර්ෂන කිරීම: මුහම්මද් අසාද් බී.ඒ.
කෙටි විස්තර: මුස්ලිම් වරයෙක් මුස්ලිම් නොවන ජනතාව සමඟ ඉතාමත් යුක්ති ගරුක ප්‍රතිපත්ති පදනම් කර ගෙන ක්‍රියා කළ යුතුය. ඇතැම් මුස්ලිම් නොවන අය ඉස්ලාමයට එරෙහි ව සහ අසභ්‍ය අදහස් සහිත කෙනෙක් විය හැකි නමුත්, ඔහු තුළ තිබෙන අයහපත් අදහස් ඉවත් කරනු පිණිස යහ ගුණය යෙදිය යුතු බව මුස්ලිම් වරුන් දැන ගත යුතුය.
එකතු කළ දිනය: 2015-10-30
Short Link: http://IslamHouse.com/2778376
මෙම ලිපිනය හේතුවක් මත පහත සදහන් ලෙස වර්ගී කර ඇත
පරිවර්තනය කළ මාතෘකාවේ විස්තර: අරාබි