වීඩියෝ පෙන්වන්න ( 151 - 164 ගෙන්: 164 )
සමාජයේ සාමය සඳහා(සිංහල)
2013-10-23
අද අප සමාජයේ සාමය වර්ධනය කිරීමට ඉස්ලාම් පෙන්වන සදාචාර සම්පන් මාර්ග
2013-10-05
දුල් හජ් මාසයේ මුල් දින දහයේ මහිමය සහ එම දිනයන්හී අපට කළ හැකි නැමදුම් හා සමාන යහ ක්‍රියාවන් ගැන පහදා දීමකි.
නබිවරයාණන්ගේ බිරියන්(සිංහල)
2013-09-19
මුහම්මද් (සල්) තුමාණන්ගේ විහාහ ජීවිතය ගැන චෝදනා නගන අයට සත්‍යය පහසුවෙන් පහදා දීමට මෙය උපකාරවේ
ළමා අපචාරය හා කාන්තා හිංසනය(සිංහල)
2013-09-07
සමාජයේ සිදුවන ළමා හා කාන්තා අපචාරය සහ ඒවා අවම කිරීම සදහා ඉස්ලාම් පෙන්වන මා්ග
2013-09-01
මුහම්මද් (සල්) වරයා ප්ළබඳ යියිධ මත දරණ අය අතර ලෝක උගත් ජනතා දරණ උතුම් අදහස් සමහරක් මෙහි පෙන්වා දෙන ලදී
අල් කුර්ආන් - අවසාන නිවේදනය(සිංහල)
2013-08-31
අවසාන නිවේදනය අල් කුර්ආන් වන අතර, සියලු ආගම් ඉස්ලාමයේ සම්පූර්ණවූ බව අල්ලාහ් පවසයි
අල් කුර්ආනයේ සද් ගුණය(සිංහල)
2013-08-05
මිනිසාට යහ මඟ පෙන්වනු පිණස අල් කුර්ආන් තුළින් සිදුවින ඉමහත් සේවය හා යහ ජීවන ක්‍රමය
ඉස්ලාමිය උපවාසයේ හරය(සිංහල)
2013-08-03
උපවාසය තුළින් බැතිබත්කම වර්ධනය කර, සවර ජීවිතයකට මඟ පෙන්වන ඉස්ලාමිය ක්‍රමය පිළබඳව මුස්ලිව් නොවන මාධ්‍ය වේදීන් අතර පවත්වන ලද දේශනය.
රමදාන් මාසයේ උපවාසය(සිංහල)
2013-07-25
ඉස්ලාමයේ රමදාන් උපවාසයේ වැදගත්කම සහ, එ මගින් මිනිස් ජීවිතයේ සිදු කළ වෙනස්කම පිළබඳව මුස්ලිම් නොවන ජනතාවට පැහැදිලි කිරීම සිදුවේ
මිනිස් ජීවිතයේ යථාර්ථය(සිංහල)
2013-07-25
මිනිස් ජීවිතයේ යථාර්ථය, උපත, ජීවිතය සහ විපත ගැනද, මේවා අතර මිනිසා දැනගත් යුතු කරැණු ගැනද මෙම දේශනාව පැහැදිලි කරයි
ඉස්ලාම් පිළිබඳ මූලික දැනුම(සිංහල)
2013-07-22
බෞද්ධ වියතුන් සිටින පුහුණු පංතියක ඉස්ලාම් පිළිබඳ මුලික දැනුම ගැන පැවැත්වු කථාව. සූදානම් කළේ ශ්‍රී ලංකා නද්වා ආලමියියා. ආගමක් මිනිසාට අවශ්‍යවන්නේ කෙසේද? ඉස්ලාම් එම ප්‍රශ්නයට පිළිතුරු දෙන්නේ කෙසේද යනු පහදා දීමක්
2013-07-20
සමාජයෙන් මිනි මැරුම් තුරන් කිරීම සඳහා ඉස්ලාමිය නීතිය අනුගමනය කල යුතුය බව මෙහි පෙන්වා දෙයි