පිළිගනු ලැබු හජ් මබ්රූර් හි ලක්ෂණ

මාතෘකාව: පිළිගනු ලැබු හජ් මබ්රූර් හි ලක්ෂණ
භාෂාව: සිංහල
පරිවර්තනය: ජාසිම් බි දඉයාන්
විමර්ෂන කිරීම: මුහම්මද් අසාද් බී.ඒ.
කෙටි විස්තර: හජ් මබ්රූර් හෙවත් පිළි ගනු ලැබු හජ් වන්දනාවක මූලික සංඥාව නම්, ඔහුගේ ජිවන රටාව අයහපත් දිසාවෙන් ඉතාමත් යහපත් දිසාවට හැරීම වේ. අල්ලාහ්ගේ ආඥාව වෙලාවට ඉටු කිරීමේදී ඔහු සම්පූර්ණ ව කටයුතු කිරීමට පුහුණු වෙයි. මතු ලොව කෙරෙහි ඔහුගේ ආදරය සහ නැඹුරුවීම අධික වන අතර, ලෞකික දේ සඳහා වන ඔහුගේ ආශාවන් හීනවීමට පටන් ගනී. එනිසා, සෑම හජ් වන්දනා කරුවෙක්ම තම ක්රියාවන් කෙරෙහි ඉතාමත්ම ඕනෑකමින් සිත යොදමින් සියලු අයහපත් හා පාපතර ක්රියාවන්ගෙන් ඈත් වීමට වග බලා ගත යුතුය
එකතු කළ දිනය: 2015-10-10
Short Link: http://IslamHouse.com/2776071
මෙම ලිපිනය හේතුවක් මත පහත සදහන් ලෙස වර්ගී කර ඇත
පරිවර්තනය කළ මාතෘකාවේ විස්තර: අරාබි